Video by @hashantechflow · Original TikTok post
- Views
- 50.6K
- Likes
- 2.3K
- Comments
- 54
- Shares
- 205
- Saves
- 2.4K
- Engagement
- 5.0%
- Top 100% of 18 VLC posts by views
- 3.4K views a day since it went up
- 6 of 18 use this format (Tutorial)
- @hashantechflow has 1 video in the library
Creative DNA
- Format
- Tutorial
- Shot as
- Screen recording · Human creator
- Hook
- Question · spoken and on screen
- Tone
- practical, calm, helpful
- live TV
- network stream
- tutorial
- screen recording
- Sinhala
- m3u playlist
VLC මීඩියා ප්ලේයර් එකෙන් ටීවී බලන්න පුළුවන් කොහොමද [How you can watch TV with VLC media player]
The recipe
CopyPro- First line
“VLC මීඩියා ප්ලේයර් එකෙන් ටීවී බලන්න පුළුවන් කොහොමද [How you can watch TV with VLC media player]”
Question · spoken and on screen · 3.5s long
- Beats
- 6 beats · 0:00–2:03
- First shot
- Screen recording of a mostly empty VLC window. A yellow banner on top reads "VLC Player එකෙන් TV බලමු" and a blue strip at the bottom shows the creator and social icons.
- How it's shot
- Tutorial · Screen recording · Human creator
Where: Desktop screen recording with a small creator cutout in a blue footer bar
- Made for
- Sinhala-speaking viewers who want free live TV on a PC and use VLC or would install it.
Mood: practical, calm, helpful
All the notes
Shoot script · Remake brief · AI remake setup · Why people watch · The pitch · Script · Caption
Make your version
Shoot script
Remake brief
The same idea for your app, beat by beat.
The model we would use today
Source notes
Why people watch
- The title banner and the spoken question at 0:00 promise one clear result, so viewers stay to see if it works.
- Every step is shown on screen with a spoken pointer, like Media at 0:14 and Ctrl+N at 0:17, so it is easy to copy.
The pitch
The pain
People want to watch live TV on a computer and don't know VLC can do it.
The fix
Open Network Stream, paste a link, and TV channels play in VLC.
Why you believe it
He plays a Sri Lankan channel, Hiru TV, live in VLC at the end.
A Sinhala screen-recording tutorial.
Script
SI · speech and on-screen text
Transcript
- VLC මීඩියා ප්ලේයර් එකෙන් ටීවී බලන්න පුළුවන් කොහොමද
- කරන්න ඕනේ VLC ප්ලේයර් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ.
- ඔයා VLC ප්ලේයර් එක ඕපන් කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයාට උඩම බලාගන්න පුළුවන් මීඩියා කියලා එකක් තියෙනවා.
- ඔයා මෙන්න මෙතන ක්ලික් කරගන්න ඕනේ.
- මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා ඕපන් නෙට්වර්ක් ස්ට්‍රීම් කියලා එකක් මේකේ ෂෝට්කට් එක වෙන්නේ කන්ට්‍රෝල් එන්.
- මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් පොප් අප් වෙනවා.
- මෙතනට මෙන්න මේ දීලා තියෙන මම ලින්ක් එකක් දීලා තියෙනවා මෙන්න මේ තියෙන ලින්ක් එක ඔයා මෙන්න මෙතනට මෙතන පේස්ට් කරගත්තට පස්සේ ඔයාට මෙතන ප්ලේ බටන් එක දෙන්න පුළුවන්.
- ප්ලේ බටන් එක දුන්නට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මෙතන යට ඔයාගේ වීඩියෝ එකේ ටයිම් ලයින් එකේ පොඩ්ඩක් ලෝඩ් වෙන වගේ වීමක් වෙනවා.
- මෙතනදි අනිවාර්යයෙන් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ ඔයාගේ මැෂින් එකට මට ඒක හයිලයිට් කරන්න ඉස්සෙල්ලා බැරි වුණා.
- අනිවාර්යයෙන් මේකට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන මැෂින් එකක් වෙන්න ඕනේ නැතුව මේක කරන්න බැහැ.
- හරි ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට ඔටෝම වින්ඩෝ එකක් මෙන්න මේ විදිහට එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා.
- හරි ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන වීඩියෝ එකේ යට මෙන්න මේ බා එකේ තියෙන්නේ මේ ටූල් බා එකේ මෙන්න මෙතන තියෙනවා ප්ලේ ලිස්ට් කියලා ඔප්ෂන් එකක්.
- මේක ඔයා ක්ලික් කරගන්න.
- මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ලංකාවේ නෙමෙයි තියෙන මුළු ලෝකෙම තියෙන ගොඩක් චැනල්ස් මෙතන බලාගන්න පුළුවන්.
- ඉතින් දැන් මෙතනින් මම ලංකාවේ චැනල් එකක් විදිහට අපි ගමු හිරු ටීවී එක අපි බලමු හිරු ටීවී මේකේ තියෙයිද කියලා.
- හිරු කියලා මම සර්ච් කරලා මෙතන මේ ඉන්ඩෙක්ස් ඩොට් එම් 3 යූ කියන එක උඩ ක්ලික් කරාට පස්සේ
- මෙන්න මේ විදිහට පෙන්නනවා හිරු ටීවී එක තියෙනවා කියලා අපි ඒක ඩබල් ක්ලික් කරලා බලමු.
- හරි එතකොට ඔන්න ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්ලේ වෙනවා.
- ඉතින් මෙතනදි ස්ක්‍රීන් මගේ රෙකෝඩ් එකට මම හිතන්නේ මේකේ ඕඩියෝ එක කැප්චර් වෙන්නේ නැහැ ඒකේ ඔයා වැරදියට තේරුම් ගන්න එපා මේකට ඕඩියෝ එකක් තියෙනවා.
On-screen text
- VLC Player එකෙන් TV බලමු [Let's watch TV with VLC Player]
- Drop your thoughts in the comments!
- Hashan TechFlow
Caption
How watch TV using VLC Player #VLC #tv #livetv
Sound: original sound - hashantechflow · Region: LK · Stats saved Oct 31, 2026
Similar hooks and formats
App screen explainer
Turns out VLC can turn into free cable TV, 1800 channels.
App screen explainer
this minecraft server is running in vlc media player
App screen explainer
VLC media player.
Top VLC videos
Brand strategyApp screen explainer
Turns out VLC can turn into free cable TV, 1800 channels.
App screen explainer
The best software to ever exist has always been free.
App screen explainer









